FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිගේ කටහඩ වාර්තාව ලබන සතියේදී අධිකරණයට..

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළ පරීක්ෂණවලදී ලබාගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඩ සාම්පල් වාර්තාව ලබන සතියේදී අධිකරණයට භාරදෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පසුගිය ජනවාරි 14 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී මෙම කටහඩ පරීක්ෂණය සිදුකරනු ලැබීය.