FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට තවත් සහන සැලසීමට සූදානම්..

බ‍්‍රසල්ස් නුවර දි ඊයේ (14) ශ්‍රී‍ ලංකා යුරෝපා ඒකාබද්ධ කොමිසමේ විශේෂ හමුවක් පැවැත්විය.
මෙහිදි ඉදිරියේදී ශ්‍රී‍ ලංකාවට තවත් සහන සැලසීමට සූදානම් බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කර තිබේ.
සහන ලබාදෙන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව ඇත.
වත්මන් රජය යටතේ ජී. එස්. පී. ප්ලස් බදු සහනය නැවත හිමිවීම මගින් ශ්‍රී‍ ලංකාව වසරකදී රුපියල් කෝටි හතලිස් හතර දහස් දෙසිය හතලිස් එකක භාණ්ඩ අපනයනය කර ඇති බවත් යුරෝපා සංගමය පවසයි.