FAST NEWS

24×7 Around the Globe

ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වැසෙයි..

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සදහන් කරයි.
කටුනායක පෞද්ගලික සමාගමක් විසින් වෘත්තිය සමිතිවලට සිදුකරන බලපෑම්වලට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මෙම පිරිස විරෝධතාවයේ නිරත වෙයි.