FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධිව විදෙස් ගතවිමට සිටි පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට..

නීති විරෝධිව විදෙස් රටකට යෑම සඳහා සූදානමින් සිටි පුද්ගලයින් 22 දෙදෙනෙකු, සියඹලාණ්ඩුවේදී සහ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා STF සහ නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් තිස්සමහාරාමයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.