FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර…

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික මර්සලීස් තොමස් නැමැත්තා ලබන 27 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (13) නියෝග කරනු ලැබීය.
ඒ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමණත්‍රණය කළේ යැයි කිය සිද්ධිය සම්බන්ධයන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.