FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ලබාගනී…

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවත් වාර්තා වෙයි.