FAST NEWS

24×7 Around the Globe

ගුරු විද්‍යාල විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ..

ගුරු විද්‍යාල විභාගයේ ප්‍රතිඵල  නිකුත් කර ඇති බවත් ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් දැන් ලබාගත හැකි බව එම දෙපාර්තුමේන්තුව කියයි.
මෙම විභාගයට අයදුම්කරුවන් 2296 ක් පෙනි සිටි බවත් 2223 ක් සමත්ව ඇති බවත් එම දෙපාර්තුමේන්තුව පවසයි.

https://www.doenets.lk/result/gururesult.jsf