FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සදහා ටැබ් පරිඝණක ලබාදීමේ ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීම සදහා ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.