FAST NEWS

24×7 Around the Globe

කන්ටේනර් රථයක් පෙරළි බේස්ලයින් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්..

බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීමට ලක්වීමෙන් මෙ වන විට එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව බොරැල්ල දෙස සිට කොළඹින් පිටවෙන මාර්ගයේ මෙසේ රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් පැවසේ.