FAST NEWS

24×7 Around the Globe

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙක්ට ASP ධුරයට උසස් වීම්..

 

ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙක් සහකාර පොලිස් අධිකාරී නතුරට උසස් කිරීමට කටයුතු කර තිබේ. 
ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව මත 2015.02.27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් සිදුකිරීමට කටයුතු කර ඇත.