FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් බත්තරමුල්ලේදී පොලිස් අත්අඩංගුවට..

 

අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයෙකු මෝටර් රථයකින් යමින් සිටියදී හෙරොයින් තොගයක් සමඟ බත්තරමුල්ල ප්‍රදේශයේ දී වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 600 ක් ද සොයා ගෙන තිබේ.
සැකකරු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.