FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගේ තවත් සඟයෙක් මට්ටක්කුලියේදි අල්ලයි..

ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ අනුගාමිකයෙක් මා මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන අන්දරවත්තේ  චාමර නැමැත්තා මට්ටක්කුලියේදි ⁣පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.