FAST NEWS

24×7 Around the Globe

කන්ටේනර් රථ හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයක දැඩි රථ වාහන තදබදයක්..

 

රේගු වර්ජනයෙන් අනතුරුව වරායෙන් පිට වන කන්ටේනර් පෙට්ටි රැගත් රථ හේතුවෙන් කොළඹ 04 කණුව, පැළියගොඩ හා ඉගුරු කඩේ හන්දිය අවට දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය කියයි.