FAST NEWS

24×7 Around the Globe

රයන්ගේ සොයුරු අත්අඩංගුවට – අමල්ගේ නිවසින් කොපු සොයා ගැනෙයි..

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට පත්වු රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කළ බවත් ඔහුගේ නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයා ගත් බවද, අදාළ කරුකරු පිළිබඳව ප්‍රශ්න කිරීමට රයන් වෑන් රෝයන්ගේ සොයුරා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එසේම මධුෂ් සමග අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල්,පෙරේරාගේ මහරගම නිවසකින් කොකෙන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.