FAST NEWS

24×7 Around the Globe

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස රොනල්ඩ් පෙරේරා මහතා පත්කරයි..

ලංක බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ව්‍යවස්ථා අර්බුදයට පෙර ද ලංකා බැංකුවේ සභාපති ධුරය හෙබවීය.