අද (07) දිනයේදී පාර්ලිමේන්තුව අමතමින් විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා කියාසිටියේ දිවයින පුරා විදුලි සෝපාන 25800 ක් පමණ නිසි ප්‍රමිතියෙන් තොර බවට හෙළිවී ඇති බවයි.
ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.








