අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත ප්රශංසාත්මක ලිපියක් යොමු කර ඇත.
ඒ , මත්ද්‍රව්‍ය හා ඒ ආශ්රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කරන මෙහෙවර අගය කරමින්.
“මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදු කරන ලද, එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය සාධක බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගත බවත් , මෙහෙයුම්වලට දායක වු සියලූම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ප්‍රශංසාව පළ කරන බවත් අගමැතිවරයා එම ලිපියෙන් සදහන් කර ඇත.
එම ලිපිය පහතින් දැක්වෙයි…









