FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමිසම නිසා පිරිසක් සමග රංජන් උපවාසයකට සැරසෙති.

සතියක් ඇතුලත අල්ලස් කොමිසම නැවත සක්‍රීය නොකරන්නේනම් තමා ඇතුලු පිරිසක් උපවාසයක් ඇරඹිමට බලාපොරොත්තුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.

අල්ලස් කොමිසම ක්‍රියාත්මක කීරීමට ඉඩකඩ නොමැතිනම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හෝ ගෙන තවත් නිළධාරීන්ද බදවාගෙන කොමිසම නැවත සක්‍රීය කරන ලෙස රංජන් රාමනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.