FAST NEWS

24×7 Around the Globe

කළුතර හිටපු ප්‍රාදේශීය සභා සභාපතිට වසර 05 ක සිරදඬුවම්…

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙක් වු ලක්ෂ්මන් විදානපතිරණ මහතාට වසර පහක සිර දඬුවමක් නියම කිරිමට කොළඹ මහාධිකරණය තීන්දු කර ඇති බව අප අධිකරණ වාර්තා කරු කියයි.