FAST NEWS

24×7 Around the Globe

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක්.

නව විගණන පනත සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති  ගාමිණි විජේසිංහ මහතා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන් ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල නිලධරීහූ පිරිසක් අවස්ථාවට එක්ව සිටියේ ය.