FAST NEWS

24×7 Around the Globe

මංජුගේ ගෝලයින් තිදෙනෙක් අල්ලයි..

අත්අඩංගුවට ගත් තිදෙනා පාතාල නායකයකු බව කියන ඩී. මංජු නැමැත්තාගේ ගොලයින් තිදෙනකු බවට සැකකෙරන පුද්ගලයින් තිදෙනකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.