FAST NEWS

24×7 Around the Globe

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන කිෂු ගෝමස් මහතා අද දින (6) සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරියේදි දිව්රුම් දුන් බව සංචාරක අමාත්‍යාංශය පවසයි.