2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලු රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමිනුයි.








