FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරියි…

 

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කළ බව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේය.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.