FAST NEWS

24×7 Around the Globe

විදුහල්පතිවරුන් 4000 ක් හෙට (06) විරෝධතාවයකට සැරසෙයි…

 

විදුහල්පතිවරුන් 4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (06) පෙරවරු 10.00 සිට විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

උසස්වීම් ලබානොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව සිදුකරන බවත් , විරෝධතාවයෙන් තම ගැටලු සඳහා විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු සඳහන් කළේය.