FAST NEWS

24×7 Around the Globe

ජෝසප් ඇලෝසියස්ට විදෙස් ගතවීමට අවසර…

 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෝසප් ඇලෝසියස් හට විදෙස් ගතවීම සදහා අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

ඒ පෙබරවාරි 13 සිට 20 දක්වා කාලය තුළ වෛද්‍ය කටයුත්තක් සදහායි.