FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේ දිවි පිදූ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන්ගේ දේහ දිවයිනට…(photos)

 

පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ දිවයිනට රැගෙන එනු ලැබීය.

තුර්කියේ සිට පැමිණි ගුවන් යානයකින් දේහ දිවයිනට රැගෙන විත් තිබේ.