FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදා භාරයේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් අද යළි භාරදෙයි..

 

මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල යෙදී සිටියදී සිය භාරයට ගනු ලැබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් අද යළි එරටට භාරදුන් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.