FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවට විරුද්ධ බව ජනපති නිදහස් සමරුව අමතමින් කියයි…

 

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපතිවරයා 71 වන නිදහස් දින සැමරුම අමතමින් ප්‍රකාශ කළේය. 

පසුගිය ජාතික රජය මගින් ජනතා සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරිය බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.