FAST NEWS

24×7 Around the Globe

හෙට (03) සිට වැසි වැඩි වෙයි…

 

දිවයිනේ වැසි තත්ත්වය තරමක වැඩි වීමක් හෙට (03) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. 

සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල පස්වරු 2.00 න් පසුව ගිඟුරුම් සහිත ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.