ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ද භාර ගන්නා බව විද්‍යා පීඨ ප්‍රධාන කොමසාරිස් කේ.එන්.එච්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කරන බවද එ මහතා පැවසීය.
ප්‍රාථමික අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර වැඩි පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය








