FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමට එන්තරවාසියක්…

 

සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ඊයේ (02) පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් සත්‍ය ගවේෂකයෝ  මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමුකරනු ලැබීය. 

එම සංවිධානය පෙන්වා දුන්නේ අර්ථ නිරූපණ ආඥා පනත යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.