ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් කථානායක කරූ ජයසුරිය මහතා වෙත අද (01) පෙරවරුවේ ලබා දුන් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එවැනි යෝජනාවක් ලැබුණු බව කථානායක කාර්යාලයද තහවුරු කළේය.








