පෙබරවාරි 04 වෙනිදා 71 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (01) නොපැවැත්වීමට රජය තීරණය කර ඇත.
ඒ අධික රථවාහන තදබදය සම්බන්ධයෙන් මගී ජනතාව යොමුකර තිබූ පැමිණිලි හේතුවෙන් බව පොලිසිය සදහන් කරයි.
නමුත් හෙට (02) සහ අනිද්දා (03) ගාලු මුවදොර ආශ්රිතව පෙර පුහුණුවීම් පැවැත්වෙනු ඇත.








