FAST NEWS

24×7 Around the Globe

අජීත් මාන්නප්පෙරුම මහතාගේ අමාත්‍ය ධූරයේ වෙනසක්..

 

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජීත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි දිවරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.