FAST NEWS

24×7 Around the Globe

රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

හය ශ්‍රේණියට ශිෂයෙකු ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් හොරොව්පතාන ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.