පසුගිය කාලය පුරාවටම ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවපාතයට ලක්වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක් ශක්තිමත් වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 182.70ක් වන අතර එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 178. 83 ක් ලෙසයි.
පසුගිය දින කිහිපයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183 හා 184 යන අගයන්වග පැවැතිණි.






