FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටිය පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්..

 

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොල්ලුපිටිය පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි ඇති බව පොලිසිය පවසයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් ආයතනයක සේවකයන් පිරිසක් ලේ දන්දීමේ සිදුවීමක් මුල් කරගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවීමට විරෝධයක දක්වමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වන බවට වාර්තා වන අතර කොළඹ මහජන පුස්තකාලයේ සිට මෙම පිරිස අරලිය ගහ මන්දිරියට ගමන් කරමින් සිටින බවද පොලිසිය කියයි.