FAST NEWS

24×7 Around the Globe

“ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි .

 

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හදුන්වාදුන් “ග්‍රාමශක්ති ගමට අරුණ” සහ “ග්‍රාමශක්ති ගමට දිරිය” ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත ඊයෙ (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වී ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා විසින් ටිකට් පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවේය .

තවද සහකාර සාමාන්‍යාධිකාරි සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද  එම අවස්ථාවට එක්ව සිටියහ.