FAST NEWS

24×7 Around the Globe

2017 මුදල් කොමිෂන් සභා වාර්තාව ජනපතිට පිළිගන්වයි…

 

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබීය.

අද (29) පෙරවරුවේදී එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.