2019 මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමීව තිබේ.
+++++++++++++++++++++++++++++++++++++++++++
මැයි 31 පෙර මැතිවරණය තියන්න ජනපතිගෙන් යෝජනාවක්..
2019 මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යෝජනාවක් ඉදිරිපත් කරමීන් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අද (29) පෙරවරුවේ ජනාධිපති ලේකම් කර්යාලයේදි පැවති කැබිනට් රැස්විමේදි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් පැවසේ.








