FAST NEWS

24×7 Around the Globe

අද (29) රාත්‍රියේ සිට සුළගේ වේගය ඉහළ යයි…

 

අද (29) රාත්‍රියේ සහ හෙට (30) දිනයේදී දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 දක්වා ඉහළයා හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් සදහන් කරයි.

ප්‍රධාන වශයෙන් අද දිනයේ  වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.