FAST NEWS

24×7 Around the Globe

ශ්‍රිලනිප සහ එජාපය එකඟතාවකට පැමීණෙයි : එජාප සභාපතිගෙන් නිවේදනයක්.

ජාතික ආණ්ඩුවක් සැකසීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැඹුරු සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
1112