2018 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත්හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි විරෝධය එල්ල කරනු ලබයි.
ඒ , එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින්.
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.








