FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධතාවයක් හේතුවෙන් මරදාන – ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ තදබදයක්..

 

සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය පවසයි.