FAST NEWS

24×7 Around the Globe

අයවැය යෝජනා පෙබරවාරි 11 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්…

 

මේ වසරේ අයවැය සඳහා යෝජනා පෙබරවාරි මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

මාර්තු මස 05 වනදා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර “ශක්තිමත් ආර්ථීකයක් සහ සාරවත් දේශයක්” යන තේමාව එහිදී මූලික වී ඇත.