FAST NEWS

24×7 Around the Globe

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය හෙට (25) නිකුත් වෙයි..

 

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමට වන ගැසට් නිවේදනය හෙට (25) දිනයේ නිකුත් කෙරන බව විද්‍යා පීඨ කොමසාරිස් ජනරාල් කේ. එම්. එච් බණ්ඩාර මහතා සඳහන් කළේය.

2016 සහ 2017 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල මත එම සිසුන් බඳවා ගැනීමට නියමිත බවත්ඒ අනුව මේ වර්ෂය සඳහා විද්‍යා පීඨ සිසුන් 8000 කට අධික පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.