FAST NEWS

24×7 Around the Globe

රෝහිත රාජපක්ෂ අද යුග දිවියට එළඹෙයි….(photos)

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.

රෝහිත රාජපක්ෂ මහතාගේ අතිනත ගනු ලබන්නේ ටට්යානා මෙනවියයි.

මේ සදහා දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ තවත් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර අද පෙරවරුව් පැවැත්විය.

මෙම උත්සවය සඳහා වීරකැටිය ප්‍රදේශවාසීන්ද සහභාගී වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.