FAST NEWS

24×7 Around the Globe

2016 දීත් බැදුම්කර වංචාවක් !!!

 

සේවක අර්ථසාධක මුදල් යොදවා 2016 වසරේදි ශ්‍රී ලංකා මහා බැංකුව බැදුම්කර මිල දි ගැනීමේදි සිදු වු රුපියල් මිලියන 80 වංචාවක් සම්බන්යෙධන් විමර්ශන සිදු කරන බව මුල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාශය අද (22) අධිකරණයට දැනුම් දී තිබේ.