එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
ඩාලි පාරේ පිහිටි සන්ධාන මූලස්ථානයේදී ඔහු වැඩ ඇරඹීය. සන්ධාන හිටපු ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඊයේ (25දා) නිල වශයෙන් වැඩ ආරම්භ කරනු ලැබීය.
පසුගිය 14දා සන්ධානයේ මහලේකම් ලෙස විශ්වා වර්ණපාල මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.







